Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන අනාවරණයක්

කමල් සුරවීර - මහනුවර




එක්සත් ජාතික පක්ෂයේ මීලග ජනාධිපති අපේක්ෂකයා එලඹෙන නොවැම්බර් මාසයේදී ප‍්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. මහනුවර දී මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.