Sunday, May 5, 2024

General line - 0115112241

වෙනස් වූ ගුවන් ගමන් වේලා ගැන දැනගන්න මේ අංකය අමතන්න

ටී.කේ.ජී කපිල




කටුනායක ගුවන් තොටුපළ හරහා සිදු කෙරෙන ශි‍්‍ර ලන්කන් ගුවන් ගමන් කිහිපයක වේලාවන් වෙනස් කර තිබෙනවා.

අද (03) සහ හෙට (04) දින දෙකේදී මෙම වෙනස සිදුවන බවයි ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පවසන්නේ.

ඉන්දීය සාගර කලාපයේ සිදු කිරීමට නියමිත අත්හදා බැලීමක් හේතුවෙන් ගුවන් ගමන්වල මෙම වේලා වෙනස සිදු කර තිබෙනවා. 1979 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිවිස්තර දැන ගත හැකියි.