Friday, May 3, 2024

General line - 0115112241

ධනංජය පිටවෙයි

කසුන් කැළුම්




කි‍්‍රකට් කි‍්‍රඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා අද (03) පිටත්ව ගියා.

සිය පියා වූ හිටපු නාගරික මන්ති‍්‍ර රන්ජන් ද සිල්වාගේ වියෝව හේතුවෙන් ඔහු ඉකුත් දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සමග පිටත්ව ගියේ නැහැ.

ශී‍්‍ර ලංකා කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන 06වැනිදා ආරම්භ වනවා.