Saturday, May 18, 2024

General line - 0115112241

හිරුණිකාගේ මවගේ නිවසේ අද අලුයම ඇති වූ සිද්ධියේ ඡායාරූප

දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පදිංචිව සිටින නිවසේ අද (04) අලුයම ඇතිවූ හදිසි ගිනි ගැනීමේ සිද්ධියට අදාළ ඡායාරූප පහතින් දැක්වෙයි.

 

------------------------------------

හිරුණිකාගේ මවගේ නිවසේ ගින්නක්

(04-06-2018 07:17)

 

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පදිංචිව සිටින නිවසේ අද (04) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ 07,කුරුදුවත්ත කැප්පැටිපොළ මාවත ප්‍රදේශයේ මෙම නිවස පිහිටා තිබෙනවා.

කෙසේවෙතත් ගින්න ඇති වී ටික වේලාවක් තුළ ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නෙන් කිසිවෙකුගේ ජීවිතවලට හානියක් සිදු වී නැහැ.