Wednesday, May 15, 2024

General line - 0115112241

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත්වෙයි




ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන්, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් 05 දෙනෙකු පත් කර තිබෙනවා.

සෙසු සාමාජිකයින් වන්නේ චන්දික හතුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, එරික් උපශාන්ත සහ ජෙරී වව්ටර්ස් යන අයයි.

මෙම පත්වීම් ලබාදී ඇත්තේ වසරක කාලයක් සඳහායි.