Friday, May 3, 2024

General line - 0115112241

ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි




ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. අද (06) ඔහු විසින් මේ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඔහු 2001 වසරේ සිට මෙම තනතුර හෙබවූවා.