Saturday, June 10, 2023

General line - 0115112241

සේවා නියුත්තිය පිළිබඳ නව පනතක්

චතුරංග සූරියආරච්චි




දැනටමත් පනවා ඇති කම්කරු නීති මගින් ආරක්ෂා වන කම්කරු අයිතිවාසිකම්වලට කිසිදු අගතියක් නොවන පරිදි සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥාපනත, කාන්තාවන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත, ප්‍රසුතිකාධාර ආඥාපනත යනාදිය වෙනුවට සේවා නියුක්තිය පිළිබඳ නව පනතක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

(ඒ පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි)

(කැබිනට් තීරණ සියල්ල පහතින් දැක්වෙයි)