නියෝජ්‍ය කතානායකවරයා තේරීමට ඉකුත් දා පැවැති ඡන්ද විමසීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කිසිඳු බෙදීමක් සිදුව නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප්‍රසන්න රණතුංග පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා.