Friday, May 17, 2024

General line - 0115112241

කැවල්රි සුපර් ක්‍රොස් - ජූලි 08

පසන් වික්‍රමතිලක




ශී‍්‍ර ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සංවිධාන කරන  කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය ජූලි මස 08වනදා කුරුණෑගල පාන්ගොල්ල අයන්සයිඩ් කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්වෙනවා.

මෙවර තරගාවලියට ධාවන ඉසව් 24ක් ඇතුළත් වන බවයි තරගාවලියේ සංවිධාන කමිටුවේ සභාපති මේජර් ජනරාල් ඉඳුනිල් රණසිංහ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ.