මහනුවර, මහයියාව ප්‍රදේශයේදී සිදුකළ හදිසි මෙහෙයුමකදි හෙරොයින් ජාවාරමේ නිරත වූ පියෙකු සහ දියණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මධ්‍යම පළාත් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 940 ක් සොයා ගැණුනා. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ වයස අවුරුදු 46 ක් පුද්ගලයෙකු සහ වයස අවුැරුදු 23 ක් වූ ඔහුගේ දියණියයි.