Monday, May 6, 2024

General line - 0115112241

අමෙරිකානු ප‍්‍රහාරක ජෙට් යානයක් ජපන් මුහුදට කඩා වැටෙයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවට අයත් එෆ් ෆිෆ්ටීන් වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයක් ජපන් මුහුදු සීමාවට කඩා වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජපානයේ ඔකිනෝවා දුපතට මෙම යානය කඩා වැටී ඇති බවයි. 

යානයේ නියමුවා අනතුරින් දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. බරපතල තුවාල ලබා ඇති ඔහු රෝහල් ගත කර ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.