Friday, September 20, 2024

General line - 0115112241

කොළඹ කොටුවේ රථවාහන තදබදයක්




කොළඹ කොටුව ඕල්කට් මාවත අවට රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

විශ‍්‍රාමික ආබාධ සහිත හමුදා සෙබලුන් පිරිසක් මෙලෙස කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (25) දහවල් සිට උද්ඝෝෂණයක නිතර වනවා. ඒ හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇති වී තිබෙනවා.

තමන්ට හිමි විශ‍්‍රාම වැටුප සහ වෙනත් සුභසාධන කපා හැර තිබෙන බවයි ඔවුන් කියා සිටියේ.