ජාතික ශුරතා පාපැදි තරගාවලිය හේතුවෙන් වැල්ලවත්ත සිට කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ වාහන ධාවන කටයුතු හෙට (24) පෙරවරු 7:00 සිට සවස 3:00 දක්වා වාහන ගමනා ගමනය සිමා කිරීමක් සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.