හඳුනා නොගත් මෘත ශරීර 7ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට ඇති බව පොලිසිය නිවේදනය කරනවා.
එක් මළ සිරුරු වසරක් පමණ කලක් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා. ඔවුන්ගේ සියළු විස්තර පහතින් දැක්වෙනවා.