Tuesday, May 7, 2024

General line - 0115112241

දෙමළ මුස්ලිම් ජනතාවත් ඇසූ පොසොන් ධර්ම දේශනය (PHOTOS)




”එක රටක් මනු පවුරක්” තේමාවයටතේ ජාතික සමගිය උදෙසා ධර්ම දේශනයක් වැල්ලවත්ත සුවිසුද්ධාරාම විහාරස්ථානයේදී ජුනි 27 පොසොන් පොහෝ දිනඋදේ 9.00 ට පැවැත් වුණා. පූජ්‍ය බදුල්ලේ ජිනරතන හිමියන් විසින් ධර්මදේශන කටයුතු සිදුකරනු ලැබුවා.

මේසඳහා ප‍්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ආගමික නායකයින්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ප‍්‍රදේශයේ ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින්, ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී,  ඇතුළු එම ප‍්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහභාගී වුණා.