Friday, December 27, 2024

General line - 0115112241

සිදු වන හිරිහැර ගැන හිමිනමකගෙන් ප්‍රකාශයක්

කාංචන කුමාර




වර්තමානයේ භික්ෂූන් වහන්සේට සහ රණවිරුවන්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් දඹුල්ලේ අද (27) පැවති උත්සවයකදී මහා සංඝරත්නය දැඩි විවේචනයක් සිදු කළා. මේ, දඹුල්ල අතුපාරයාය ශ‍්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය අලූත්ගම උපනන්ද හිමියන්.


පසුව එම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහස්. 


මේ අතර මෙම උත්සවයේ අනුශාසනාව සිදු කළ ස්වාමීන් වහන්සේගේ දේශනය කෙටි කරන්නැයි අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු පවසා ඇති අතර සිය අනුශාසනාව තුළදීම උන්වහන්සේ එය විවේචනය කිරීමද කැපී පෙණුනා. පසුව සභාව ඇමතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ද එම ක‍්‍රියාව විවේචනය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.