සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්රහනය කිරීමේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය පනතට කතානායක කරූ ජයසූරිය මහතා අත්සන් තබා තිබෙනවා.