සබරගමුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්රික්කවලවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා. මධ්‍යම සහ වයඹ පළාත්වලත් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
නැහගනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හහෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවව තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.