Friday, September 20, 2024

General line - 0115112241

ඇමති සාගල CIDයට




නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක අද (25) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත පැමිණියා.

ඒ හදිසි නිරීක්ෂණයක් සඳහායි. අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග සුහද කතාබහක යෙදී ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.