Saturday, January 11, 2025

General line - 0115112241

යාපනය කොට්ඨාශයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ - හේතුව මෙන්න




අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය කොට්ඨාශයේ සියලු නිලතලවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලබන 17 වැනිදා වෙන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වෙනු ඇති.

ආවා කල්ලියේ බලපෑම් වැඩිවෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ආවා කල්ලිය මර්ධනය කිරීම වෙනුවෙන් එම කාලය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනුත් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.