Friday, January 10, 2025

General line - 0115112241

තලතා වැඩ අරඹයි

නිරෝෂන්




එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී වෙන් වී ගිය පිරිස යළි එක් කර ගැනීමේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් ඇය මෙම අදහස් පළ කළා. 

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද එහිදී අදහස් පළ කළා. 

එම අවස්ථාවට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියා. 

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.