Sunday, April 28, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන්

සමන්ත කුමාර




දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට සාර්ථකව මුහුණදීමට සිය කණ්ඩායම සූදානම් බව ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වුවා. 

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට චන්දිමාල් මෙලෙස පිළිතුරු ලබාදුන්නා.