Saturday, May 4, 2024

General line - 0115112241

සංස්ථාව දන්වනතුරු මිල ඉහළ දමන්න එපා

හේමන්ත කහවලගේ




සංස්ථාව විසින් නිල වශයෙන් දන්වන තුරු ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය පිරවුම්හල් වෙත දැනුම් දී ඇත.

කෙස් නමුත් අද (10) පැවති කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදී තිබෙනවා.