Sunday, May 5, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගයක්

සමන්ත කුමාර




සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගයක් අද පැවැත්වෙනවා. මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායමට නායකවත්ය ලබා දෙන්නේ ධනංජය සිල්වායි.

කලකට පසු අසේල ගුණරත්න ද මෙම තරගයට කැඳවා තිබීම විශේෂත්වයක්. දසුන් ශානක, ශෙහාන් මධුශංඛ, ඉසුරු උදාන හා මිනෝද් භානුක ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායමට ඇතුළත්.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා  ඕවල් ක‍්‍රීඩාගංණයේදීය