Thursday, December 26, 2024

General line - 0115112241

නෙත් නිව්ස් මාධ්‍යවේදීන්ට කරදරයක් වුවහොත් අදාල පාර්ශව වගකිවයුතුයි (VIDEO)

පසන් වික්‍රමතිලක




නෙත් නිව්ස් ප‍්‍රවෘත්ති කළමණාකරු හේමන්ත කහවලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම එම ආයතනයේ සේවයේ නිරත තැනැත්තන්ට යම් කරදරයක් සිදුවුවහොත් ඊට අදාළ පාර්ශවයන් වගකිවයුතු බව ඒකාබද්ධ විපක්‍ෂය යළි අවධාරණය කරනවා. 

මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජනවලට එරෙහිව පාර්ලිමේන්තුවේදී හඬක් නගන බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.