Sunday, May 5, 2024

General line - 0115112241

අද තරග මුදලින් කොටසක් ශ්‍රී ලංකා කණ්ඩායම පරිත්‍යාග කරයි




සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද (29) පැවැත්වෙන තරඟයේ තරඟ මුදලින් 25% ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.

ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත මෙම මුදල පරිත්‍යාග කිරීමට නියමිතයි.