Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති පොලිස්පති සමග ගිහින් අද උදෑසනම පොළොන්නරුව ජනතාවට දුන් තෑග්ග (PHOTOS)




පොළොන්නරුව නගරයේ ඉදිකෙරුණු ඇවිදින මංතීරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිෙස්න මහතා අතින් අද (02) උදෑසන ජනතා අයිතියට පැවරු

රට, දැය සමයෙහි අනාගත අභිවෘද්ධිය හා ස්ථාවරත්වය උදෙසා නිරෝගීමත් මානව සම්පතක් තිළිණ කිරීමේ උදාර අරමුණ පෙරදැරිව පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ නිම කර අැති ව්‍යාපෘතිය සදහා වැයකර අැති මුදල රැපියල් මිලියන 5.52 කි.

පොලිස්පති පූජිත් විජේසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියා. ජනාධිපතිවරයා ඉදිරියේ පොලිස්පතිවරයා ව්‍යායාමයක නිරත වීමද විශේෂත්වයක් වුණා.