Tuesday, April 30, 2024

General line - 0115112241

ජාතික මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා 02ක්

කසුන් කැලුම්




කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ අද (03) ආරම්භ වූ 96වන ජාතික මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා 02ක් බිහිවුණා.

මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ධාවන ඉසව්වට එක්වූ නිලානි රත්නායක එක් ශී‍්‍ර ලංකා වාර්තාවකට හිමිකම් කීවා. ඇය දැක්වූ දක්ෂතාව විනාඩි 09:46:47ක්. 

කවපෙත්ත විසි කිරීමේ පිරිමි ඉසව්වට එක්වූ ගයාන් ජයවර්ධන ද අද නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටවූවා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 56.40ක්.