Tuesday, April 30, 2024

General line - 0115112241

රටේ ගැටළු වලට ඇති විසදුම ගැන ජනපති අනුරාධපුරේදී හෙළිකරයි




උගතුන් වැඩිවීමත් සමග රටක ආර්ථික, සාමාජයීය හා දේශපාලන ගැටලූ රැසකට විසඳුම් ලැබෙන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යලායේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (03) එක්වෙමින්.

මේ අතර අනරාධපුර දීපානි මහා විද්‍යාලයේදී ඉදිකල නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු අද සිදු කෙරුණා.