Tuesday, April 30, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය සමග ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයි - ඇමති අජිත් මානප්පෙරුම

ලහිරු කපුගේ




ඒකාබද්ධ විපක්ෂය සමග වන ගිවිසුමක් අනුව රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයක නිරත වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මේ බව සඳහන් කළා.



ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධාන කළ ජන බල සේනා විරෝධතා රැළිය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.