Tuesday, April 30, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් 20/20 ලීග් තරගාවලිය මුදලට පාවාදීමක්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන 20 යි 20 ලීග් කි‍්‍රකට් තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීමක් සම්බන්දයෙන් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ දූෂණ විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර දැඩි කර ඇති බවයි. සැකකටයුතු පුද්ගලයින් තරග පැවැත්වෙන කී‍්‍රඩාංගනවල සැරිසරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළා. 

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කණ්ඩායම්වල කළමනාකාරීත්වය දැනුවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන 20 යි 20 ලීග් කි‍්‍රකට් තරගාවලිය අතරතුර මුදලට තරග පාවාදීමක් සම්බන්දයෙන් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ දූෂණ විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර දැඩි කර ඇති බවයි. සැකකටයුතු පුද්ගලයින් තරග පැවැත්වෙන කී‍්‍රඩාංගනවල සැරිසරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කණ්ඩායම්වල කළමනාකාරීත්වය දැනුවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.