Thursday, January 16, 2025

General line - 0115112241

සංඝාධිකරණයක් ඉල්ලා මහ සඟරුවන පාගමනින් ජනපති හමුවට

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




සංඝාධිකරණයක් සඳහා රාජ්‍ය බලය ඉල්ල සිටීමට ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය තීරණය කර තිබෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා.

මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා භික්ෂූන් වහන්සේ 200 නමකගේ සහභාගීත්වයෙන් අද (28) පස්වරුවේ පාගමනක් පැවැත්වෙන බවද ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.