Thursday, January 16, 2025

General line - 0115112241

ගාල්ලට මොකක්ද මේ කරන්න යන්නේ? ගාලු නගරාධිපතිටත් ගැටළුවක්

රවින්ද්‍ර චන්ද්‍රලාල්




ගාලූ කොටු පවුරේ මෙන්ම ගාල්ල නගරය අවට ඇති රාජ්‍ය ආයතන ද එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ගාල්ල නගරාධිපති ප‍්‍රියන්ත සහබන්ධු චෝදනා කරනවා.

රාජ්‍ය ආයතන ගාල්ල නගරයෙන් ඉවත් කිරීමේ අරමුණ කුමක්දැයි ගැටළු සහගත බවද ගාල්ල නගරාධිපතිවරයා පෙන්වා දුන්නා. ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.