රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ සියලූ පීඨ වසා දමා තිබෙනවා. ඒ, ජල හිඟය හේතුවෙන්.
පැපොල රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් වසා දමා තිබූ විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා ඊයේ යළි ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත් ජල හිගය හේතුවෙන් අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියා.