Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා තරගයට වර්ෂාවෙන් බාධා




ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනා ලකුණු 117 කට දැවී ගියා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිමට කඩුලූ 02ක් දැවී ලකුණු 66ක් රැස්කරගෙන සිටියා.