Sunday, April 28, 2024

General line - 0115112241

විදේශීය මත්පැන් තොගයක් සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට




විදේශීය මත්පැන් තොගයක් නීතිවිරෝධිව ළග තබාගෙන සිටි ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල පරිශ‍්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් අනුව ගුවන් තොටුපොල පොලීසියේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.

සැකකරු සන්තකයේ තිබී විදේශීය මත්පැන් ලීටර් 11 ක් සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ පදිංචි ඉන්දීය ජාතිකයෙක්.