Friday, May 3, 2024

General line - 0115112241

යොවුන් මැරතන් තරගයේ ජය වවුනියාවට සහ නුවරඑළියට




30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළලේ මැරතන් පිරිමි ධාවන තරඟයේ ජය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ  එම්. සිවරාජ් හිමිකර ගත් අතර කාන්තා අංශයේ පළමු ස්ථානය දිනා ගත්තේ වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කළ  එස්. හේමප්‍රිය ක්‍රීඩිකාවයි.

එම පිරිමි ධාවන තරඟයේ දුර ප්‍රමාණය වූයේ කිලෝමීටර් 42 ක්. කාන්තා තරගයේ දුර ප්‍රමාණය වූයේ කිලෝමීටර් 21 ක්. දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 150  කට වැඩි පිරිසක් තරඟ සදහා සහභාගි වුණා.