බස් ගාස්තු හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසනවා.
4%න් බස් ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර ඇති අතර අවම ගාස්තුව නොවෙනස්ව පවතිනු ඇති.