Monday, May 6, 2024

General line - 0115112241

පොලිසිය සහ අපරාධකරුවෙක් අතර වෙඩි හුවමාරුවක්




අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී අපරාධකරු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.