Monday, May 6, 2024

General line - 0115112241

හිටපු අගමැති බිරිය ඇප පිට නිදහස්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මලයාසියාවේ දූෂණ විරෝධී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු එරට හිටපු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් ඇප මත මුදා හැරීමට එරට අධිකරණය පියවර ගත්තා. ඇයට නියම කෙරුණු ඇප මුදල අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ අසූ තුන් දහස් 200ක්.

මූල්‍ය විශුද්ධීකරණය සහ වටිනා ආභරණ මෙන්ම අත් බෑග් ළ`ග තබා ගැනීම ඇතුලූ චෝදනා 17ක් හිටපු අගමැති බිරිඳට එරෙහිව ගොනු කර තිබෙනවා.