Monday, May 6, 2024

General line - 0115112241

ගිණි අවි බලපත් අලුත් කිරීමේ කාලය නිවේදනය කෙරේ




ගිණි අවි බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන විසින් 2019 වර්ෂය සඳහා ගිණි අවි බලපත්‍ර අලුත් කිරීම 2018 ඔක්තෝබර් 01දා සිට දෙසැම්බර් 31දා දක්වා කාලය තුළ සිදුකර ගතයුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම කාලයෙන් පසුව 2019 වරෂය සඳහා ගිණි අවි බලපත්‍ර අලුත් නොකරන බැව් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.