Monday, May 6, 2024

General line - 0115112241

මැතිවරණය ගැන රටේ ප්‍රධාන පක්ෂ දෙකක් තීරණයක් ගන්න සුදානම්

පසන් වික්‍රමතිලක




පළාත් සභා මැතිවරණ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණයකට එළඹෙන බව අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේ හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම දෙපාර්ශවයේම අදහස වන බවයි. 

අමාත්‍ය වජිර අබේවර්ධනද මෙම මාධ්‍ය හමුවට එක්වුණා. සීමානීර්ණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද අමාත්‍යවරයා කරුණු දැක්වූයේ මෙලෙසයි.