Sunday, May 5, 2024

General line - 0115112241

රුපියලෙන් වාසි ගන්න හදනවා - හර්ෂණ රාජකරුණා

මහේෂ් චතුරංග




රුපියල අවප‍්‍රමාණයවීමේ ගැටළුවෙන් දේශපාලන වාසි ලබාගැනීමට විපක්‍ෂය උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පවසනවා.  සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.


ඒකාබද්ධ විපක්‍ෂයේ කි‍්‍රයාපිළිවෙත සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂන රාජකරුණා මෙහිදී අදහස් දැක්වුවා.