Sunday, May 5, 2024

General line - 0115112241

නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදී යයි

සමන්ත කුමාර




2018 නොබෙල් සාම ත්‍යාගය ස්තී‍්‍ර දුෂණයට එරෙහිව හඩ නැගූ නාදියා මුරාඞ් සහ ඩෙනිස් මුක්වේගි අතරේ බෙදී ගොස් තිබෙනවා. ස්ති‍්‍ර දුෂණ සහ යුද ගැටුම්වලට එරෙහිව ඔවුන් දෙදෙනාගේ කාර්යභාරය තීරණාත්මක එකක් බවයි නොබෙල් කමිටුව ප‍්‍රකාශ කර ඇත්තේ. 

නාදියා මුරාඞ් අයි එස් කැරළිකරුවන්ගේ වදහිංසනයට ලක් වූ කාන්තාවක්. ඩෙනිස් මුක්වේගි යනු දුෂණ වින්දිතයන්ට ප‍්‍රතිකාර කරනු ලැබූ කොංගෝ ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක්.