Thursday, November 28, 2024

General line - 0115112241

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබඳ අවසන් නිවේදනය නිකුත් කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගෝලීය උෂ්ණත්වය ඉහළයාම අනතුරුදායක මට්ටමක පවතින බව විද්‍යාඥයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ගෝලීය උෂ්ණත්වය පිළිබඳ අවසන් නිවේදනය බවයි.

විද්‍යාඥයින්ගේ දත්තවලට අනුව පවතින අගයට වඩා සියයට 1.5 ක පමණ අගයකින් ගෝලීය උෂ්ණත්වය ඉහළයාමේ අවදානමක් පවතින බවටයි ප‍්‍රකාශ වන්නේ.

වසර 03ක් පුරා කෙරුණු අධ්‍යයනයකින් අනතුරුව දකුණු කොරියාවේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණ කෙරුණා.