Saturday, May 18, 2024

General line - 0115112241

මාධ්‍ය කියන සියල්ල සත්‍ය නොවේ - සැමියාගේ වෙනත් සබඳතා මට අදාල නැහැ - ජනපති බිරියක් කියයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය විවාහ ජීවිතය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළවන වාර්තා සියල්ල සත්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප් පවසනවා. විදෙස් මාධ්‍යක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ මාධ්‍ය මගින් පවසන සිය සැමියා වන ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වෙනත් සබඳතා පිළිබඳ තමන් අවදානය යොමු නොකරන බවයි.

සිය විවාහ දිවිය සම්බන්ධයෙන් මාධ්‍ය පළ කරන වාර්තාවන් පිළිබඳ සොයා බලනවාට වඩා තමාට පැවරි ඇති රාජකාරි බොහෝ ඇති බවත් තමන් සහ ස්වාමියා ඉතා සතුටින් පවුල් ජීවිතය ගත කරන බවත් මෙලේනියා ට‍්‍රම්ප් එහිදී ප‍්‍රකාශ කළා.