Sunday, April 28, 2024

General line - 0115112241

මොයින් අලී දවාගත් මාලිංග වාර්තා පොතට යයි




දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගනයේ එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තම 500 වැනි ජාත්‍යන්තර විකට්ටුව ලබා ගත්තා.  

ඒ මොයින් අලිගේ ගේ විකට්ටුව ලබා ගැනීමත් සමගයි.