Friday, May 10, 2024

General line - 0115112241

එංගලන්තය කඩුලු 8ට ලකුණු 321යි




එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවනවිට කඩුලු 8ක් දැවී ලකුනු 321ක් ලබ ගැනීමට සමත්ව තිබෙනවා. 

බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 87යි, සෑම් කරන් ලකුණු 48යි. දිල්රුවන් පෙරේරා ලකුණු 70කට කඩුලු 4ක් දවාගත්තා. සුරංග ලක්මාල් ලකුණු 57ට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.