Sunday, April 28, 2024

General line - 0115112241

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යළි සභාපතිත්වයට

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ගුවන් සේවයේ නව සභාපතිවරයා වශෙයෙන් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන පත් කර තිබෙනවා. මෙම පත්කිරීම මුදල් අමාත්‍යංශය විසින් සිදුකර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.