අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සදහන් කරනවා.
හෙට දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ අතුරු තහනම් නියෝගයක් පමණක් බවත් එය අවසන් තීන්දුව නොවන බවයි සිට ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙහිදී සදහන් කරන්නේ.